ජංජාලේ කරක් ගහනකොට මට නියමම දෙයක් හම්බුනා. කියන විදිහට නම් "මචං" කියන සිංහල චිත්‍රපටයට පාදක උනු සත්‍ය කතාවේ වීඩියෝ දර්ශන වගයක්. මේකෙ සත්‍ය අසත්‍යතාවය ගැන නම් මට කියන බැහැ.නමුත් ටිකක් විතර ඒක වෙන්නත් පුලුවන් කියල හිතෙනවා.බලලම තීරණය කරන්න.
පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
ඇස් ඇල් ටී (SLT) එකේ පොඩි රෙපෙයාර් එකක් නිසා මට නම් තාම ඔක්කොම වීඩියෝ ටික බලන්න බැරි උනා.ඒක නිසා තවම මම බැලුවෙත් නෑ.
පසුව ලියමි. (2010-04-29 / 7.31 a.m)
මචං පිලිබඳ වූ මෙම දර්ශන මට ප්‍රථම ලංකා අඩවියෙහිද පල කොට ඇත.එහි සබැඳුම පහත දක්වා ඇත.
http://w3lanka.blogspot.com/2010/02/blog-post_1437.html
skip to main |
skip to sidebar
2 comments:
Great stuff, and wonder where these ppl r now...
මේක නම් පට්ට මචං. thanx for posting
Post a Comment