ඔයාලා කවදාවත් හිතලා තියෙනවද තමන්ගේ නමත් අඟහරු මත ලියා තබන්නට පුලුවන් වේවි කියලා?ඔන්න දැන් ඒකට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මේ කියන්න යන්නේ නාසා අයතනය මගින් කරන අපූරු දෙයක් ගැනයි.
2011 වසරේදී අඟහරු බලා යන යානයක ගෙනියන මයික්‍රෝ චිපයක් තමා මේ දේ සඳහා ඔවුන් උපකාරී කරගන්නේ.ඔබට ඔබගේ නම, රට සහ සිටිනා ප්‍රදේශයේ සංකේත අංකය එහි ගබඩා කර තබන්නට නාසා ආයතනය ලොව පුරා ඉන්න හැමෝටම අවස්ථාව ලබා දීලා තියෙනවා.දැනට (මේ ලිපිය ලියන අවස්තාව වන විට ) ලොව පුරා පුද්ගලයින් 531718 දෙනෙක් සිය නම් එම චිපයේ සඳහන් කරලා තියෙනවා.මේ අතර ශ්‍රීලංකාව නියෝජනය කරමින් පුද්ගලයින් 830 දෙනෙක් සිය නම් ලබාදීලා තියෙනවා.ඒවගේම කියන්න ඕනෙ මේ සඳහා නම් ලබාදෙන අයට නාසා ආයතනය මගින් අලංකාර සහතිකපත්‍රයක් සිහිවටනයක් හැටියට ලබාදෙනවා.ඊ මාදිලියෙන් ලබාදෙන මෙම සිහිවටනය කැමතිනම් මුද්‍රණය කරගන්නටත් ඔබට අවස්තාව තියෙනවා.බොහොම විනෝදජනක මේ දේට කැමතිනම් ඔබත් සහභාගීවෙලා බලන්න.
මෙන්න ලිපිනය:
http://marsparticipate.jpl.nasa.gov/msl/participate/sendyourname/
skip to main |
skip to sidebar
6 comments:
අදහස හොදයි
නරකම නෑ අදහස :)
අදහස හොඳයි අකුරුත් ගැලපෙනවා.............
මමත් නම දැම්මා.
http://marsparticipate.jpl.nasa.gov/msl/participate/sendyourname/?action=getcert&hashid=8C6E886352CBD11ABA743E75D5FD1144
මම නම දානට 746යි නේ names submitted කියල තියෙන්නේ. මම දැනුයි නම දැම්මේ. ගිහින් බලන්න.
http://marsparticipate.jpl.nasa.gov/msl/participate/sendyourname/worldmap/
@ kanchana waduge
@ roylyfernando
@ Hasitha
ප්‍රතිචාරයට ස්තුතියි යාලුවනේ..
@ කාංවන දිනූක
ම් ම් ම්..... මට හිතාගන්න අමාරුයි. කොහොම උනත් මට වරදින්න ඇති. නාසා එකට වරදින්න තියෙන ප්‍රතිශතය බොහොම අඩුයි නෙ. ස්තුතියි කාංචන ප්‍රතිචාරයට සහ දැනුම් දීමට.
Post a Comment