skip to main |
skip to sidebar
මම මාර විහිලු කතා ටිකක් දැක්කා මේ දවස් ටිකේදි.
දැන් ටික දවසක ඉදන් මම රැකියා පුරප්පාඩු ගැන සෙවිල්ලෙන් ඉන්නේ.(ඉක්මනටම ජොබ් එකක් වගේ එකක් හොයා ගන්න වෙනවනේ) මාකටින් එකවුන්ටින් වගේ ඒවට නම් ඕනේ තරම් කස්ටිය ඉල්ලලා තියෙනවා පලපුරුද්ද නැති අය.පුහුණු වෙන්න.
කරුමේ කියන්නේ IT Field එකේ වැරදිලාවත් දැක්කේ නෑ පලපුරුද්දක් නැති කෙනෙක්ට ඇබෑර්තුවක් තියෙනවා.අඩුම ගානේ අවුරුද්දකවත් පලපුරුද්දක් ඉල්ලනව හැම තැනම.අපරාදෙ ඉගෙන ගත්තේ.මුන් පලපුරුද්ද ඇරෙන්න සහතිකයක් ඉල්ලලා නෑනෙ?????????
එතකොට හැම එකාම පලපුරුදු අයව ගන්නකොට පලපුරුද්දක් නැති මිනිස්සු පලපුරුද්ද ගන්නේ ගෙදර ඉඳගෙනද?
මම බැලුවේ ගෙදර කොම්පුටර් 2ක් තියෙන එකේ ඒකෙවත් සර්වරයක් රන් කරලා තත්තගෙන්වත් ලියුමක් ඉල්ලගෙන යන මූට පලපුරුද්දක් තියෙනවා කියලා
මොකද කියන්නේ? වැඩේ හරි යයිද?
Thursday, September 17, 2009
කාගෙන්ද ලියුම ගන්නේ????????????????

4 comments:
අවුරුද්දක පලපුරුද්ද ඉල්ලනව නං, ඊට අඩු වුනත් සලකා බලනවා. ඉල්ලුම්පත් දාන්න එහෙම ඒවට. IT course කරද්දි placement/training වලට මොකක් හරි ආයතනයකට ගියා නං, ඒකත් පලපුරුද්දට ගනන් ගැනෙනවා.
ඔය ප්රශ්නෙට මාත් මුන දුන්න මම IT Degree ගහල interview 7,8 ගියම උන් Degree Certificate එක තඹ සතෙකට මයිම් කරන්නෙ නෑ ඉතින් එකට කරන්න තියෙන්නෙ යන්න තියන ෆීල්ඩ් එක තොරලා මුලින්ම නොමිලෙ සේවය ලබා දී Experience එක හදා ගාන්න එක මම සින්හල බ්ලොග් එකක් අරම්බ කරපු දාට මෙ පිලිබඩව සාකච්චාවට බදුන් කරන්නම්. දනට දෙන්න තියන එකම දේ තම කවුරු හරි මර්ගයෙන් cඔම්පනියක ස්වෙච්චා සෙවකයෙක් විදියට සෙවය කිරිම එමගින් එxපෙරීම්cඑ එකක් හදා ගනිමු.
මේක අයි ටී ඉගන ගන්න අපි හැමෝටම වැදගත්. උදිත් අයියා ඉක්මණටම සිංහල බ්ලොග් කලාවට බහී කියලා හිතනවා.
අපි අන්තිමට කරන ප්‍රොජෙක්ට් එක අත්දැකීම් හැටියට ඒ ගොල්ල ගනං ගන්නවාද?
ඇකඩමික් ඉවරවෙලා ලැබෙන ට්‍රේනින් එක නං ගනන් ගන්නවා ඇති මං හිතන්නෙ
jest do one thing come to abroad like me now im administrator(if u like)im coool.....
Post a Comment