අදුරු පටල බිද
පායයි
අලුත් ඉරක්
අලුත් ලොවට
ජනේලයෙන් ගලා එයි
අරුණු රැස්
මිහිකත නිරුවත් කොට
සියල්ල පැහැදිලි කොට
දගලයි ගහ කොල
ඉපිලෙමින් නිදහසේ ජිවයෙන්
සිහින දැක දැක ඉන්න
කාලයක් තවත් නැත
අවදි වෙන්....................
මහගම සේකර
ශ්‍රි ලංකාමාතාව සිය අභිමනවත් 61 වන නිදහස සැමරිමට තවත් දින කිහිපයයි...
ඉදින් අපට පායන අලුත් හිරු පෙබවාරි 4 වෙනිදාට නැගේවි...
නිදහස වෙනුවෙන් සිහින දැක්ක කාලය ඉවරයි...
ධර්මෙ ..කාසිම් .. රාජසුන්දරම් වරෙල්ලා...
අපි අපි හැමෝගෙම අලුත් ලංකාව හදමු..
අපි හැමෝගෙම සිහින පරාඩදීසය අපි එකතුවෙලා ගොඩ නගමු...
අපි අතරෙ භේද නෑ...
අපි හැමෝම එක පවුලක් ..
එකම අරමුණකට දිවයන..
ඒ අරමුණ
අලුත් ශ්‍රිලංකාවක්...........................

1 comment:
හොද ආරම්භයක්. මගෙන් උණුසුම් සුභපැතුම්.
Post a Comment